Colombo Today Local News

මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 60කට කොවිඩ්

මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරීන් 60 දෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වේ.

පීසීආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වීමෙන් පසු ඔවුන් සියලු දෙනා මේ වන විට සෞඛ්‍ය උපදෙස් මත බෝගම්බර පිහිටි හන්තාන සිසිල පොලිස් නිවස්න සංකීරණයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ බවද පොලීසිය සඳහන් කළේය.

ආසාදිත වූ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් සෞඛ්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද සෞඛ්‍ය අංශ පවසයි

Related posts

13 ගැන ජනපතිගේ පොරොන්දුවට විමල්ගෙන් සැර ප්‍රතිචාරක්

Admin

අද උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක – අව් රශ්මියෙන් වැළකෙන්න සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.

Admin

ශ්‍යාමෝපාලි මහා නිකායේ ඌව පාර්ශවයේ මහා නායක අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි අපවත් වෙති.

colombotoday

ඒකාබද්ධයේ හයකට ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණ

colombotoday

ඇමතිකම ලැබේද ? රවී ගැන නීතිපති වාර්තාව අද!

colombotoday

අපි කාගෙවත් පැත්තක් ගන්නේ නෑ… මහින්ද අගමැති සේ පිළිගන්නෙත් නෑ…

colombotoday