Colombo Today Local News

පාස්කු ප්‍රහාරය: විත්තිකරුවන් 25ට එරෙහි නඩුව විභාගයට ​ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලබන නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද(01)දින පත් කරනු ලැබිණි.

විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙහි සෙසු සාමාජිකයින් වන්නේ, අමල් රණරාජ සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවන් ය.

Related posts

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday

සමාජ ජාල කැළඹූ ‘සිංහරාජ පාර’ බලන්න ජනපති යයි

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

ඉපදී දින දෙකක කුළුදුල් බිලිඳා කොරෝනා බිලි ගනී

colombotoday

 පොහොට්‌ටුව අම්මෙක්‌ තාත්තෙක්‌ නැති අවජාතක පක්‌ෂයක්‌ – පා. ම. ආනන්ද අලුත්ගමගේ

colombotoday

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 137ක් වටලයි

colombotoday