Colombo Today Local News

ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තු එවන්නේ කපුටා…

රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමේ උත්සාහයක් යළි ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නම් ලැයිස්තු එවන්නේ කපුටා බව පැවසූ විපක්ෂ නායකවරයා එක්සත් ජාතික පක්ෂයේ නොමඟ ගිය සියලු දෙනාට ඉදිරියේදී කපුටාගෙන් තනතුරු ගැනීමට සිදුවන බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා අද පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

[Video] සිරගත වූ ඥානසාර හිමිගේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්

colombotoday

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday

ලංකාවේ තහනම් කර තිබූ LTTE හිතවාදී සංවිධාන 8ක තහනම ඉවතට

colombotoday

වෙනස් වූ දුම්රිය ගාස්තුව අද සිට ක්‍රිියාත්මකයි…

colombotoday