Colombo Today Local News

මෛත්‍රිපාල සිරිසේනට ඔල්මාදේ.- ශ්‍රිනිප ව්‍යවස්ථාව වෙනස් කළේ පුතාට තැනක් හදන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔල්මාදය සැදී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති එම පක්ෂය තුල දැන් නොමැති බවත් පක්ෂය සහ පිස්සෝ ටිකක් දැන් ඉතිරිව සිටින බවත් ඇය සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කලේ එම පක්ෂයේ සභාපති මෛතිරිපාල සිරිසේනගේ පුත්‍රයාට අවස්ථාව සලසා දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කර සිටිනවා.

Related posts

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා තබන්නැයි නියෝග

colombotoday

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin

වෙද වැඩවර්ජනයේ වේදනාවත් රෝගීන්ට… සැත්කම් 60,000ක් නැවතිලා

colombotoday

ජුනි මස 21 වන දා අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක්

colombotoday

ගුවන් යානා ගෝඨාව රැගෙන යාම ප්‍රතික්ෂේප කරයි. ඉන්දීය යානයක් ගුවනේදීම හරවයි

colombotoday