Colombo Today Local Newsfeatured

සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්

පොලිස් ඇඳිරිනීතිය නොතකමින් අද(9) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට සහ අනිකුත් තැන්වල පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවට ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයක් එල්ල කළොත්, සිය පක්ෂය අරගලයේ සිටින අනිකුත් දේශපාලන පක්ෂ සහ අරගල කරුවන් සමග එක්ව ප්‍රති ප්‍රහාරයක් දියත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

එය මැයි නව වැනිදා ප්‍රහාරයට වඩා දරුණු විය හැකි බවයි පහු පෙන්වා දෙන්නේ .

Related posts

සජිත් ගේ නායකත්වයෙන් නව සන්ධානයකට විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වෙයි

Admin

අපේ අරමුණ මහින්ද අගමැති කරවීමයි…

colombotoday

සැක කටයුතු පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන් වෙයි…

colombotoday

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

colombotoday

“පාළු පිට්‌ටනිවල පොලු වනන්නේ නැතුව වාදයට එනු” – ‘සාධාරණ කල්ලියට’ විජේදාසගෙන් අභියෝගයක්

colombotoday

ලාංකිකයන් 40,000කට රැකියා අවස්ථා අහිමිවෙයි.. විදේශිකයන් බුරුතු පිටින් ඇවිත් මෙරට කම්කරු රැකියාවේ !

colombotoday