Colombo Today Local News

22 විවාදයට ලබන සතියේ දින දෙකක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 6 සහ 7 විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

ඒ , අද (29) පෙරවරුවේ රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි.

පාර්ලිමේන්තුව ලබන 3 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට ද එහිදී තීරණය කර තිබේ.

Related posts

2005 පටන් කාපු බීපු හැටිත් මගෙන් අහනවා.. ඒ ගැන කියන්න මේ දවස්වල හට්ටි මුට්ටි ගණන් කරනවා

colombotoday

අධිවේගී මාර්ග වල ගමන් කරන සියළුම ගිලන් රථ අද දින සිට අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස්

colombotoday

වරායෙන් නිදහස් කර නොගත් හා රේගුවෙන් රාජසන්තක කළ ආහාර ද්‍රව්‍ය සතොසට

colombotoday

සිව්දරු මවක් ගිනි තබාගෙන… තත්වය බරපතලයි

Admin

ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකී

Admin

වකුගඩුව ලක්ෂ 20කට විකුණා කුඩු ගහලා.

colombotoday