Colombo Today Local News

වකුගඩුව ලක්ෂ 20කට විකුණා කුඩු ගහලා.

තමාගේ වකුගඩුවක් රුපියල් ලක්ෂ විස්සකට අලෙවිකර එම මුදල් වලින් හෙරොයින් පානය කළ වයස අවුරුදු 36ක පුද්ගලයකු මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැල් වලින් රෙදිපිළි සොරකම් කරමින් සිටියදී පොලිසිය විසින් ඊයේ(18)දින රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු පෑලියගොඩ, දුටුගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

Related posts

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා යයි

Admin

‘තනපට ගලවන සංදර්ශනවලට ආය ඉඩ තියන්නෑ.. සංස්කෘතිය වනසන අයට තලන්න ඕන මඩු වලිගෙන්’ – ජනපති

colombotoday

පුද්ගලයන් සහ සංවිධාන අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම ගැන ජනපති කාර්යාලය කරුණු කියයි

colombotoday

ඉන්දිය සංචාරක මගී ප්‍රවාහන නෞකා 13ක් ගෙන්වා ගැනීමට ගිවිසුම්ගතවෙයි

Admin

රටේ සියළු දෙනා පව් කරලා.. බදු ගෙවා පව් ගෙවමු – අගමැති

colombotoday

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

Admin