Colombo Today Local News

ඩොලරය රුපියල් 369ය ඉක්මවයි

මහ බැංකුව අද (29)දින නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 369යි ශත 09යි 01ක් ලෙස දැක්වුණි.

එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 359යි ශත 1යි 6ක් ලෙසය.

ස්ටර්ලින් පවුමක විකුණුම් මිල රුපියල් 400යි ශත 94ක් ලෙස දැක්වුණී.

එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 385යි ශත 47ක් ලෙසය.

Related posts

“චන්ද්‍රිකාට, මෛත්‍රීට, මට නැති ආරක්ෂාවක් මහින්දට දෙන්න බෑ.. ඉතිරි හමුදාවත් ඉවත් කරනවා”

colombotoday

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට ම

colombotoday

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අහෝසියි.. සියලු මැනුම් ඇමරිකා සමාගමකට.. කැබිනට් යෝජනාව එයි

colombotoday

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

Admin