Colombo Today Local News

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

අද (02) දින දිවයින පුරා විශ්වවිද්‍යාලවල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කරන්නේ, බදු ගැටලුව හා විශ්වවිද්‍යාලවලට ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙය සිදු කරන බවයි.

විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය මේ සදහා සහභාගී වන බව චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

Related posts

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin

සියලු රජයේ පාසල් ලබන සඳුදා සිට බදාදා දක්වා නිවාඩු…

colombotoday

ලංකාව ගැන බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අනුගමනය කරන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් – නෙස්බි සාමි

colombotoday

සැමියාගේ යකඩ පොලු පහරවල් බිරියකට මරු කැදවයි

colombotoday