Colombo Today Local News

නාමල් වැලිකඩ සිරකරුවන්ට යෝග උගන්වයි

Capture(681)බන්ධනාගර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිරකරුවන්ට යෝග උගන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.

නාමල් රාජපක්ෂමහතාගේ සුව දුක් විමසීමට වැලිකඩ මැගසින් බන්ධනාගාරයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම් මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ සතුටින් සිටින බවත් ඔහු කීවේය.

 

Related posts

31 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවතට

colombotoday

කුඩු කිලෝ 6යි උණ්ඩ 19යි කැබෑවේ කුඩු තිත්පොළ වටලයි…

colombotoday

දිවයින මාධ්‍යවේදීන්ට මහ දවාලේ පහර දුන් මේ යහපාලන චන්ඩියාව දන්නවා ද?

colombotoday

මත්පැන් බලපත්ලාභීන්ගෙන් සුරාබදු කොමසාරිස්ට එන්තරවාසියක්

colombotoday

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනයට සැක තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

ජවිපෙ දෙමළ සන්ධානය සමග ෆෙඩරල් මාවතේ..! යාපනේදී ඒක්වී මැයි දිනය සමරයි…!

colombotoday