Colombo Today Local News

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනයට සැක තිදෙනෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී තිදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මොවුන් තිදෙනා ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසක් තුළ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු ඝාතනය කරනු ලැබුවේ අද(06) පෙරවරුවේ වන අතර මෙය කලක පටන් පැවති ආරවුලක් මත සිදුවූවක් බවටද අනාවරණය වී තිබේ.

Related posts

ඉන්ධන ලබාගන්න ඇමති සුසිල් රුසියාවට

colombotoday

චම්පිකගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වේ

colombotoday

රාජාංගනයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා.. ආසාදිතයින් ගණන 2688 දක්වා ඉහළට

colombotoday

කාසියේ වාසිය ලංකාවට

Admin

හොරොව්පතාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක යතුරු පැදියට තෙල් ගහද්දි ගිනි ගනී

colombotoday

ඩී.අයි.ජී නාලකගේ කාමරයට සීල් තබයි…

colombotoday