Colombo Today Local News

31 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවතට

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 අලුයම 4.00 ට ඉවත් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිද හමුදාව, පොලීසිය ඇතුළු ඉදිරි පෙළ කාර්ය මණ්ඩල සඳහා තෙවැනි මාත්‍රාව (බූස්ටර් එන්නතක්) ලබා දීම නොවැම්බර් 01 වැනිදායින් පසු ආරම්භ කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයාගේ සේවා කාලය ඔක්තෝබර් අවසන්

Admin

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

Admin

මේ රටේ අසාර්ථකම මුදල් ඇමති මංගල සමරවීරයි. මංගල තමයි යම පාලනයේ පියා.. ජඩ දේශපාලනය ප්‍රචලිත කලෙත් ඔහුයි

colombotoday

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday

IOC ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

සාපරාධී අපහාසයක්, සශී වීරවංශගෙන් රන්ජන්ට නඩු…

colombotoday