Colombo Today Local News

රටට නිදහස දුන් ඒ උත්තුංග මිනිසාට අද හොරා කියනවා.. අපි මිනිස්සුද? දිගාමඩුල්ලේ විමලවීර සභාවක් හඩවයි

wimalaweera dissanayake

ත්‍රස්තවාදය පරාජය කර යළි මේ රට එක්සේසත් කළ උත්තුංග නායකයාට හොරා, තක්කඩියා, වංචාකාරයා යැයි කියමින් අපහාස කිරීමට තරම් ඇතැම් අය නොමිනිසුන් වී ඇති බව දිගාමඩුල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහිව ලබන 28 වන දා මහනුවරින් ආරම්භ වන විරෝධතා පාගමන සංවිධානය කිරීමේ ජනහමුවකදීයි මන්ත්‍රීවරයා මේ අදහස් පළකර සිටියේ. එහිදී විමලවිර දිසානායක මහතා අතිශය සංවේදී කතාවක් පැවැත්වූ අතර එහි සිටි පිරිස හැගීම්බරව එයට සවන් දෙමින් සිටියදී හදිසියේම මන්ත්‍රීවරයා කියූ තවත් කතාවකින් මුළු සභාවම එක් විටම සිනාසෙන්නට විය.

Related posts

නම ගිය කසිප්පු මුදලාලිට පොහොට්ටුවේ අපෙක්ෂකත්වය.. විරෝධය දක්වා ගම්වැසියන්ගෙන් පැමිණිළි

colombotoday

ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ මංගලට අභියෝගයක් !

colombotoday

තවත් තරුණියක් අතුරුදන්

Admin

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්

Admin

බදියුදීන් රෝහල්ගත කරයි

colombotoday