Colombo Today Local News

ඩොලර්වලට යටවෙච්චි අයට බැරිද ඕන දෙයක් කියන්න.. ශිරන්ති නෙවෙයි ඊළගට ගන්නෙ මම – මහින්ද පුරවැසි බලයට පිළිතුරු දෙයි

mahinda rරක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඊයේ (15)දිනයේ ද බන්ධනාගාරයට පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නේ මෙසේය.

මම රිමාන්ඩ් එකේ හිටියනේ, මාව රිමාන්ඩ් කරා බොරු චෝදනාවකට. අන්තිමට සාක්කිකාරයෝ හිරේ ගියා. ඒක කරේ ධාර්මිශ්ඨ ආණ්ඩුවෙන්ග දැන් කරලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවෙන්. අවුරුදු ගානකට පස්සේ මගේ පුතාව අල්ලගෙන යන්නේ යහපාලනයෙන්ග ධාර්මිශ්ඨයි , යහපාලනයයි අතර වෙනසක් නැහැ.

පුරවැසි බලය සංවිධානය කියනවා ඊලඟට ගන්න ඕනේ ශිරන්ති මැඩම් කියලා ඒ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

ශිරන්ති මැඩම් නෙමෙයි ඊලඟට මාව ගන්නවා. කට තියෙනවනම් ඩොලර්වලට යටවෙච්ච අයට බැරිද ඕනේ දෙයක් කියන්න.

Related posts

මාවනැල්ල ප්‍රා ස සභාපති ධුරයෙන් පන්නයි

Admin

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනපති කොමිසමක්….

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday

ලිට්රෝ ගෑස් මිල ඉහළට.. අලුත් මිල ගණන් මෙන්න !

colombotoday

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday

නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකාව නිරුත්තර කර දමයි

colombotoday