Colombo Today Local News

මාවනැල්ල ප්‍රා ස සභාපති ධුරයෙන් පන්නයි

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතාව එම ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉවත් කර තිබේ.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතාව එම ධුරවලින් ඉවත්කර ඇත.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185(1) වගන්තියේ සඳහන් වරදවලට අදාළව නොයෙල් ස්ටීවන් මහතා වෙත ඉදිරිපත්වී තිබූ චෝදනා සියල්ලටම වරදකරු බවට තීරණය වී ඇති බැවින් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණ ගෙන ඇත.

සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,

Related posts

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව පහළ යයි

colombotoday

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, ජනපති හමුවෙයි

Admin

ජින්තුපිටිය ලොක්ඩවුන්

colombotoday

හමුදාවට ගහද්දි සේනාධිනායකයා නිහඩ ඇයි – ගෝඨා ප්‍රශ්න කරයි.

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

වැලිකඩට අලුත් සී.සීටී.වී. කැමරා

colombotoday