Colombo Today Local News

වැඩ වර්ජනයට අපි නැහැ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය කියයි

අද (15) දින පැවැත්වෙන වැඩ වර්ජනයට රජය වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සහභාගී නොවන බවයි එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ.

ජනතාව කබලෙන් ලිපට ඇද දාන මෙම වැඩවර්ජනය හෙළා දකින බවත්, රටේ ආර්ථික අර්බුදයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ඇතැම් ප්‍රධානීන් වගකිව යුතු බවත්, අද ඒ අය සමග එකතුවී වැඩ වර්ජන ක්‍රියාමාර්ග වලට යෑම තනිකරම විහිළුවක් බවත් බෙල්ලන මහතා පවසයි.

මෙම වැඩවර්ජනය පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානීන්ගේ සෙවණැලි ක්‍රියාත්මක වන බවද හෙතෙම සදහන් කරයි.

Related posts

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

colombotoday

කිරිබත්වැල්ල කඳුයායේ ගින්නකින් අක්කර 50ක් විනාසයි

colombotoday

ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපළඳින අය අද සිට නිරෝදායනයට

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති

colombotoday