Colombo Today Local News

මොනරාගල ගංජා SSPගේ වැඩ තහනම්..

ගංජා පැළ තොගයක් සමග අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලීසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් විසිනි.

ඔහු සන්තකයේ තිබී ගංජා පැළ 350 ක් සොයා ගෙන තිබිණ.

Related posts

අනුරට අයර්ලන්තයේ ගෙයක් නෑ.. බොරුවලට රැවටෙන්න එපා.. අපි පොලිසි යනවා – ජවිපෙ

colombotoday

මලික් සමරවික‍්‍රමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්?

colombotoday

දේශපාලන කුණාටුව මැද ජනපති තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් කරයි

colombotoday

ගෑස් පිපිරීම් ගැන වාර්තාවක් මොරටුව සරසවියෙන් ලබා ගැනීමට සැලසුම්

colombotoday

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස කොල්ල කෑ හොරු අල්ලයි

Admin

මුලතිව්හිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday