Colombo Today Local News

සියලු බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවයි

දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම ඊයේ (04)දින සිට නවතා දැමීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමත් සමග ඊයේ (04)දින දහවල් සිට දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවිමට පියවර ගැණුනි.

Related posts

තවත් විශ්වාසභංගයකට සියල්ල සූදානම් ! මෙවර එජාපයෙන් !

colombotoday

විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරීම වැළැක්වීමට ජනපති ගන්න යන තීරණය

Admin

පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියෙක් දෙමටපිටියෙන් හමුවේ

colombotoday

තොණ්ඩමන් ආණ්ඩුවට…

colombotoday

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපනයට අනුමැතිය

colombotoday

කොරෝනා රෝගීන් දෙපිල බෙදී ගුටි ඇනගනිනි

colombotoday