Colombo Today Local News

වෛද්‍ය පැතුම් කර්නර්ට ඇප

පොල්දූව මංසන්දියේ දී ඉකුත් 13 වැනිදා සිදු වූ උද්ඝෝෂණයේ ප්‍රචණ්ඩ කාරී ලෙස හැසිරුනැයි කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4)දින නියෝග කලේය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින උදේ 9-12 අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ඇප ‌කොන්දේසි නිකුත් කලේය.

Related posts

ලියාපදිංචි නැති යතුරු පැදිය අනතුරක.. මන්ත්‍රී පුතු රෝහලේ

colombotoday

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 500කින් අඩුවෙයි

colombotoday

සුමන්තිරන්ට අලුත් තනතුරක්…

colombotoday

මේකද යහපාලනේ.. මට බලය තියනවනම් ඇමතිලා 6ක් අදම ගෙදර යවනවා – සරත් විජේසූරිය

colombotoday

වැල්ලවත්ත ගොඩනැඟිල්ල කඩා වැටීම – 21ක් රෝහලට

colombotoday

එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි

colombotoday