Colombo Today Local News

ශ්‍රීපාද අඩවියේ හෝටලය හදන්න අවසර ඉල්ලු පුද්ගලයා කියන කතාව

ආන්දෝලනාත්මක, හැටන් නල්ලතන්නිය මාර්ගය ආසන්නයේ, ශ්‍රීපාද අඩවියේ “මරේ“ වතුයායෙන් කොටසක මුලිම් සමාගමක් විසින් හෝටලයක් ඉදිකිරීමට යාම සම්භන්ධව අප සිදුකල සොයාබැලීම් වලට අනුව, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ලහිරු ප්‍රසන්න පිටවලගේ නමැත්තකු විසින් අදාල වත්තේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා භාරදීමට 2016/04/05 දින අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සරනවබවන් මහතා වෙත සැලසුම් අනුමැතියක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, අප දුරකථනය ඔස්සේ ලහිරු ප්‍රසන්න පිටවලගේ නැමැත්තා සම්භන්ද කරගන්නා ලද අතර එහිදී අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරන ලද ඔහු ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් ඒ පිලිබදව සලකාබැලීමට හැකිබව සදහන් කරන ලදි. ඔහු සේවය කරන්නේ වෙනත් ආයතනයකට බවත් එම ආයතනයේ තොරතුරු ලබාදීමද ප්‍රතික්ශේප කරන ලදි.

කෙසේ වෙතත් අප සතුව මෙහි සියලු තොරතුරු පවතින අතර ඉදිරියේදී සියල්ල හෙළිකිරීමට අප සුදානම්…

ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් අතැයි ඉස්ලාම් භක්තියන් අතර පවතින පිළිගැනීමට අනුව ශ්‍රීපාදස්ථානයේ බලය තහවුරු කරගැනීම සදහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදි අරාබියේ සලමාන් රජු සෘජුවම මැදහත්වී සිටින බවත් මේවන විට අනාවරණය වී තිබේ.

Related posts

“ලෝකයේ නව කොවිඩ් ප්‍රභේදවලට වැට කඩොලු බැඳිය නොහැකි. වගකීම් ඉටු නොකළොත් රට දැවැන්ත විනාශයක් කරා ඇදේවි’’

colombotoday

පාසල් පෙල පොත සංශෝධනයට බංග්ලාදේශයෙන් අන්තවාදී කණ්ඩායමක් එයි !

colombotoday

උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

Admin

වැඩි නැති ප්‍රදේශවල පශු වෛද්‍යවරුන් වැඩ ඇති ප්‍රදේශ වලට යවයි

Admin

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

Admin

දයාසිරි සහ රවී පැටලේ – කැබිනට් රැස්වීම නොසන්සුන්

colombotoday