Colombo Today Local News

සහතිකයක් ලැබෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නෑ.. – ඇමති ප්‍රසන්න

සෞඛ්‍ය අංශ විසින් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ඇති බවට සහතිකයක් ලබා දෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වන විටත් කොවිඩ් මර්දනය කිරීම සඳහා රට තුළ මනා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවය.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

නාවික ඉන්දියාව විසින් ඉන්දියාවෙන් හොර රහසේ මෙරටට ඇතුළු වීමට උත්සහ දරන පුද්ගලයින් පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, ලංකාව තුළ කොවිඩ් වසංගතය මේ වන විට යහපත් මට්ටමකින් පාලනය කර ඇතැයි ද පැවසීය.

Related posts

ගම්මන්පිල සිරි මැදිරියේ සිට ‘අවනඩුවේ කතාව’ ලියයි

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට CID පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

ආණ්ඩුවේ සහයට ගෝලීය ද්‍රවිඩ සංසදයත් එයි. දේශීය යාන්ත්‍රණයට කාගේත් සහය ඉල්ලයි.

colombotoday

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙනවා – රාජිත සේනාරත්න කියයි

Admin

“දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනයට යැවිය යුතුයි”

Admin

බැඳුම්කර නඩුව වෙනුවෙන් නීතිපති කළ ඉල්ලීම

colombotoday