Colombo Today Local News

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සමගි ජන බලවේගයට සහාය පළකිරීමට තීරණය කර තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු ඒ බව පවසා ඇත.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

අනතුරුව ආණ්ඩුවෙන් ඉවත් වී උත්තර ලංකා සභාගය සමඟ කටයුතු කළ ඒ මහතා ඊයේ (04)දින සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට තීරණය කර ඇත.

Related posts

මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කතක් පානදුරේදී කොටු

colombotoday

තවත් රක්ෂිතයක් විනාශ කරලා – නිලධාරීන්ගෙනුත් උදව් ලැබෙන බවට චෝදනා

colombotoday

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවදුරටත් වැසෙයි

colombotoday

ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට

colombotoday

ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday