Colombo Today Local News

පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මුදාහරී… මාධ්‍යයට ඇතුළුවීම තහනම්?

palaliයාපනය පළාලි යුද හමුදා මූලස්ථානයට යාබද අධි ආරක්ෂිත කළාපයේ තවත් ඉඩම් අක්කර 850ක් මුදා හැරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

එම ඉඩම් වෙන් කිරීම අද (10) දිනයේදී සිදුවන බවත්, රතු පැහැති කොඩි ඔසවා සීමා ලකුණු කරමින් පවතින බවත් කිසිදු මාධ්‍යය ආයතයකට එම භූමියට ඇතුළුවීමට ඉඩ නොදෙන බවත් උතුරින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.

පලාලි හමුදා අධිරක්ෂිතයේ ඉඩම් ප්‍රමාණයක් පසුගිය මාර්තු මසදීද මුදා හැරීමට රජය කටයුතු කළ අතර ඉතිරි ඉඩම් හැකි ඉක්මනින් අවතැන්වූවන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් පසුගිය දා රජයට දන්වා තිබුණා.

Related posts

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday

තරුණයෙක්ගේ ගිණුමට රුපියල් මිලියන 136ක් | මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට

colombotoday

දඹුළු ජනතාවත් වීදි බසී… කඩ සාප්පු වැසේ, කළු කොඩි එසවේ…

colombotoday

ගෝඨාභය අරලියගහ මැදුරේදී රනිල් හමුවේ…

colombotoday

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin