Colombo Today Local News

දඹුළු ජනතාවත් වීදි බසී… කඩ සාප්පු වැසේ, කළු කොඩි එසවේ…

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පවත්වන උපවාසයට සහය දක්වමින් දඹුල්ල නගරයේ සියළු කඩසාප්පු වසා කළු කොඩි ඔසවා ඇතැයි වාර්තා වේ.‍

මේ වන විට විශාල පිරිසක් දඹුල්ල නගර මධ්‍යයට පැමිණ අසාද් සාලි, රිෂාද් බදියුදීන්, හිස්බුල්ලා යන අය තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරතව සිටී.‍

මේ වන විට රට පුරා නගර ගණනාවක විරෝධතාවන් පැවැත්වෙන බව වාර්තා වේ.

ඡායාරූප – දඹුල්ලේ පාලිත ප්‍රේමලාල්

Related posts

WTC හිදිමින් කෝටිපති මැති ඇමතිලා ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ගසා කෑ කතගේ සෙල්ලම් මාට්ටු

colombotoday

ව්‍යාපාරිකයකුගෙන් තර්ජනය කර කප්පම් ඉල්ලු පාතාලයයෙක් අත්අඩංගුවට

Admin

ජනපති අනිද්දා ජාතිය අමතයි

colombotoday

දෙරණ 360 දී බදුර්දීන් අසරණ වෙයි.. අන්තිමේදී ගූගල් සිතියමත් බොරු කියයි (Video)

colombotoday

එජාප මන්ත්‍රීන් 40ක් රවී සමග එක්වෙයි.. විශ්වාසභංගයට සහය දීමටනම් කොන්දේසි දමයි..

colombotoday

බීමත් රියදුරන් 3354ක් අත්අඩංගුවට

colombotoday