Colombo Today Local News

රට පුරා කඩ සාප්පු වැසේ… කළු කොඩි එසවේ…. බස්, ත්‍රීරෝද රථ වර්ජනයේ…

උපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ට ඉල්ලා අස්වෙන ලෙසත් බලකරමින් රට පුරා නගර ගණනාවක් විරෝධතා පැවැත්වෙන බවට වාර්තා වේ.

උපවාසයේ නිරත වී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පලකරමින් රට පුරා නගර ගණනාවක් කඩ සාප්පු වසා කළු කොඩි ඔසවා ඇති බවට වාර්තා වේ.

අද දිනයේ මහනුවර නගරයේද වෙළදසැල් වසා දමමින් විශාල පිරිසක් නගරයේ වීදි ඔස්සේ පාගමනේ යෙදෙමින් දළදා මළිගාවේ මහ මළුව වෙත පැමිණියේ ය.‍

මේ අතර ඇතැම් නගරවල බස් රථ හා ත්‍රීෙරෝද රතද ධාවනය වර්ජනය කරමින් අන්තවාදී දේශපාලකයන්ට එරෙහිව නිහඩ විරෝධය පලකර සිටින බව වාර්තා වේ.

Related posts

ශ්‍රී ලංකා ජාතික කොඩියේ වෙනසක් විය යුතුයි – TNA මන්ත්‍රී කියයි

colombotoday

දැඩි සත්කාර ඇඳන් පිරිලා | රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

colombotoday

කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ…

Admin

සමාජ ජාලාවල ප්‍රචාරය වන ප්‍රකාශ ගැන ජනපතිගෙන් නිවේදනයක් !

colombotoday

කොන්සියුලර් සේවා අද සිට සාමාන්‍ය පරිදි

colombotoday

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

colombotoday