Colombo Today Local News

අවම බස් ගාස්තුව රු.34 දක්වා පහළට

අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14%කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා පහළ යනු ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා සදහන්හ් කරන්නේ, මිල සංශෝධනය පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලං.ග.ම බස් රථවලට ද අදාළ වන බව ත් එය සාමාන්‍ය බස් ගාස්තු සඳහා පමණක් බලපැවැත්වෙන බව ත් ය.

Related posts

සජිත් ප්‍රේමදාස පිහිටුවන රජයෙන් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා

colombotoday

හොරට ගෙනා කරුංකා කන්ටේනර් 100ක් ප්‍රබල ඇමති රේගුවෙන් පන්නයි

colombotoday

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin

ආණ්ඩුවේ අභ්‍යන්තර කැරැළ්ලක් ! දෙසැම්බරයේ බළ පෙරළියක ලකුණු..

colombotoday

යාපනයේ විරෝධතා.. TNA මන්ත්‍රීවරුන් පඹයින්ට අන්දා ගිනි තබයි

colombotoday

ලසන්ත මැරුවේ ෆොන්සේකා යැයි අපි ඉස්සර සැක කළා.. දැන් එයා ගැන සැකයක් නෑ

colombotoday