Colombo Today Local News

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන රට හෑල්ලුවට පත් කල බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කරුණු හරිහැටි නොදැන ජනාධිපතිවරයා රුපියල් කෝටි 200ක් අස්ථාන ගත වී ඇති බව ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශය සත්‍ය නොමැති බවත් මේ පිළිබඳව චීන රජය ප්‍රකාශයක් කල යුතු බවත් ඒකාබද්ධ විපක්ෂ ආර්ථික පර්යේෂණ ඒකකය ඊයේ (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලදි.

චීන තානාපතිවරයා සහ චීන රජය අපහසුතාවයට පත් වූ බවත් රටක් ලෙස ලෝකය ඉදිරියේ අප හෑල්ලුවට පත්වූ බවත් මෙහිදී ප්‍රකාශ විය.

Related posts

ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි

colombotoday

චීනයේ සිට පැමිණෙන සිසුන් දියතලාව යුද හමුදා කදවුරක් වෙත යොමු කෙරේ !

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday

රෝහල් සුළු සේවිකාවකට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

Admin

මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කල 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

colombotoday

මැති ඇමැති පිරිසක් රට පනී ?

colombotoday