Colombo Today Local News

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩිතැබීමට 2ක් සැක පිට අල්ලයි

218

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඉකුත් 4 වැනි දා සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන්නැයි කාන්තාවක සහ තවත් අයකු සැකපිට ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කඳුබොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලි ග්‍රෑම් 520 ක් සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කිරි කැටියා බිහි කල කොවිඩ් ආසාදිත මව දිවියට සමුදෙයි

colombotoday

ජනපති අවසන් වරට ජාතිය අමතන්න සූදානම්… වැඩි කැමැත්ත ගෝඨාභයටයි, අවසන් මොහොතේ සජිත් හමුවෙයි !

colombotoday

ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණයයි

colombotoday

මහබැංකුවේ රහස් වාර්තාවක් පිටවේ… ෆුට්නෝට් කල්ලිය බැදුම්කර හොරු රකින්න හැදූ හැටි මෙන්න

colombotoday

වෙලේ සුදා – පොට්ට නව්ෆර් – කන්ජිපානි බූස්ස බන්ධනාගාරයට

colombotoday

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

colombotoday