Colombo Today Local News

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සියලු මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඒ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත ලබාදෙන ලෙස එම කොමිසම දැනුම් දී ඇත.

කෙසේවෙතත්, මේ වන විට මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බව ද මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේය.

එහෙත්, මේ දක්වා අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් මන්ත්‍රීවරුන් හැකි ඉක්මණින් ඒවා ලබාදෙන ලෙස ඔවුන් දැනුම්දෙයි.

Related posts

ගෝඨාභය දින්නොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා එජාපය අපිව රැවැට්ටුවා – මුස්ලිම් සමළුව කියයි

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

පාස්කු ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තයින් භාරගත් හැටි

colombotoday

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

පෑලියගොඩ නිවසකට කඩා වැදුණු දෙදෙනෙක් වෙඩි තබා පලා යයි

Admin

“QR කේතය අවභාවිත කළොත් නීතිය දැඩිවෙයි”

colombotoday