Covid 19

කෑගල්ලලේ කොවිඩ් ආසාදිතයින්ට අධික උණ රෝගලක්ෂණ.. නව කොවිඩ් ප්‍රභේදයක් දැයි සැකයක්

කෑගල්ල ප්‍රදේශයෙන් පසුගිය දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයින් අධික උණ රෝගලක්ෂණ පෙන්වන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවසනවා.

වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවසන්නේ මෙය බොහෝ විට නව කොවිඩ් ප්‍රභේදයක් දැයි සැක මතුවන බවයි.

මීට පෙර වාර්තා වූ රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණය වැඩි වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව පවසන ඔහු කෑගල්ල ප්‍රදේශයේ දැන් හමුවන රෝගීන් හට අධික උණ තත්ත්වයක් පෙන්නුම් කරන බවත් සඳහන් කළා.

Related posts

ආසාදිතයින් 229ක් හඳුනාගැනේ

colombotoday

රාගම රෝහලේ දී මියගිය බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙක්

colombotoday

වවුනියාව පොලිසියේ කොරෝනා ආසාදිතයින් 16ක්

colombotoday

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් අයෙක් හදුනාගනී | ජයලියගම පවුල් 50ක සාමාජිකයින් නිරෝධායනයට

colombotoday

දැනට ආසාදිතයෝ 2,891ක්

colombotoday

විපක්ෂ නායක පොකුර: පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාරට සහ ඔහුගේ බිරිඳටත් කොරෝනා

colombotoday