Colombo Today Local News

ගංවතුරෙන් කැඩුණු ගේ හදාගන්න දහදාහයි, බඩු ගන්න තුන්දාහකුයි දෙනවා. කිසිම ආණ්ඩුවකින් මෙච්චර දීල නෑ

john amaratunga

ගංවතුරෙන් නිවාස හානියට පත්වූ අයට නිවාස සාදා ගැනීම සදහා රුපියල් දහදාහක් සහ, හානි වූ බඩු භාන්ඩ ලබා ගැනීම සදහා රුපියල් තුන්දාහක මුදලක් රජයෙන් ලබා දෙන බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර බෙදා දීම අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ගංවතුරේ ආපදාවට ලක්වූ පුද්ගලයන්ට සහන සැලසීම සදහා ආණ්ඩුව විශාල මුදලක් වැය කරන බවද, මින් පෙර කිසිදු ආණ්ඩුවකින් වැය නොකළ තරමේ මුදලක් බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

Related posts

බදුරලියේත් වෙඩි තැබීමක්

Admin

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විමර්ශණයක් අරඹන්නැයි නීතිපතිගෙන් උපදෙස්

colombotoday

PUCSL සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි..

Admin

දණගැස්වූ ගුරුවරියගෙන් ඌව මහ ඇමති මිලියන 500ක් ඉල්ලයි

colombotoday

‘පෙරළියක ඇරඹුම‘ ඇරඹෙයි.. සජීවී විකාය (LIVE)

colombotoday

බදු වැඩි කිරීම ඡන්දෙට සල්ලි දෙන එක මහ බැංකුවේ වැඩක් නෙමෙයි – මහ බැංකු අධිපති

Admin