Colombo Today Local News

බදුරලියේත් වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබිමකින් තරුණයකු තුවාල ලබා ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.

බදුරලිය ලත්පදුර කිලෝමීටර් එකේ කණුව අසලදී මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි බදුරලිය පොලිසිය කියයි.

වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි වැදී තුවාල ලද පුද්ගලයා බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත මාරුකර යැවූ බව වාර්තා වෙයි.

Related posts

ගිනිගත් නැවේ වන්දි වලක්වන්න ඩොලර් මිලියන 250ක් පගාව අරන්? – වහෙන් ඔරෝ නැතුව කියන්න අධිකරණ ඇමතිට අභියෝගයක්

Admin

මත්කුඩු කිලෝ 756ක් අද කැළණියේදී විනාශ කෙරේ…

colombotoday

SF ලොක්කාගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් වල සවිස්තර වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

colombotoday

නිදහස් කළ කොටින්ගෙන් සමාව ගෙන වන්දි දෙන්න. – රජයට නිර්දේශයක්‌!

colombotoday

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

MCC ගිවිසුම අත්සන් කිරීම සජිත් ජනාධිපති වූ පසු !

colombotoday