Colombo Today Local News

මත්කුඩු කිලෝ 756ක් අද කැළණියේදී විනාශ කෙරේ…

ආරක්ෂක අංශ විසින් පසුගිය සමයේ මෙරටදී අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝග්රෑම් 756 ක ප්‍රමාණයක් අද දිනයේ ප්‍රසිද්ධියේ විනාශ කිරීමට නියමිතය. කැළණිය මගුරුවෙල පිහිටි සුරවිර ගබඩා සංකීර්ණයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකිරීමට නියමිතය.

Related posts

අල්ලස් චෝදනාවකට වසර 18ක සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව

colombotoday

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

colombotoday

අලී සබ්‍රි රහීම්ට මසක පාර්ලිමේන්තු තහනමක්

Admin

ජනපති වැයශීර්ෂය පරදන්න එජාප පසුපෙළ 25ක් දැනටමත් සූදානම්…

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday

නඩු – අවනඩු අස්සේ ශ්‍රී ලංකා බාලදක්ෂ කොමසාරිස්වරයා දිව්රුම් දෙයි.

colombotoday