Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් හොදායි කියන්න ඇමති මලික් හතර වටේ යයි… සේවා දිගුව ගන්න බරටම වැඩ

malik

මේ මස 30 වැනිදායින් සේවා කාලය නිමා වීමට නියමිත,මහාපරිමාණ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ට සේවා දිගුවක් ලබා ගැනීම සදහා එජාප සභාපති ජාත්‍යන්තර වෙළද කටයුතු ඇමති මලික් සමරවික්‍රම මහතා දැඩි උත්සාහයක නිරතව සිටින බව පැවසේ.

මුදල් පනත අනුව මහබැංකු අධිපතිවරයා පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි.

අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබාදී ඔහු තවදුරටත් ධුරයේ තබා ගැනීම සදහා මෙහෙයුමක් දියත් කර ඇති මලික් සමරවික්‍රම මහතා ආණ්ඩුවේ ඉහළම පෙළේ ප්‍රබලයන් හමුවී මහබැංකු අධිපතිවරයා සාධාරණීකරණය කිරීමේ නිතරව සිටින අතර හිටපු ජනධිපතිනිය හමුවී සාකච්ඡා කර ඇති ඔහු ඇය හරහා ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට උත්සහා දරා තිබෙන බවද පැවසේ.

Related posts

වස විස නැති ප්‍රදර්ශනයෙන් කෝටි 7ක් යටි මඩි ගහලා !

colombotoday

පළාත් සභා ඡන්ද පවත්වා බෙදුම්වාදයට ඉඩ දෙන්න එපා. | බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

colombotoday

“IMF ණය තාවකාලික සහනයක් පමණයි”: ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටීව් හෑන්ක් කියයි

Admin

ලක්ෂ 25ක කේරළ ගංජා කල්පිටියෙන් අල්ලයි

colombotoday

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

colombotoday

පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයන් අත්අඩංගුවට ගනී.

colombotoday