Colombo Today Local News

ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට ඉදිරිපත් වන්නැයි, එ.ජා.ස. ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය ආයතන, පෞද්ගලික ණය ලබා දෙන්නන් සහ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාව මින් පෙර අත්නොවිඳි දේශපාලන ව්‍යාකූලත්වයකට මුහුණ දෙමින් සිටින බවයි.

මෙම තත්ත්වය රටේ ජනතාවගේ මානව හිමිකම් භූක්ති විඳීමේ අයිතියට බලපෑම් එල්ල කරන බව ද අදාළ වාර්තාවේ සඳහන් ය.

Related posts

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

දේවගැති ජෙරම් CIDයට

Admin

පාලිත තෙවරප්පෙරුම පිහියක් අරන් පාර්ලිමේන්තුවේ යකා නැටූ හැටි මෙන්න…

colombotoday

කොවිඩ් පාලන සීමා තවදුරටත් ලිහිල් කිරීමට ජනපතිගෙන් උපදෙස්

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

colombotoday

Facebook හරහා මුදල් වංචා කළ තිදෙනෙකුට වැඩ වරදී

colombotoday