Colombo Today Local News

Facebook හරහා මුදල් වංචා කළ තිදෙනෙකුට වැඩ වරදී

Facebook සමාජ ජාලයේ මුදල් වංචා කිරීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , නාරම්මල හා නිට්ටඹුව පොලීසිය ඒකාබද්ධව කළ විමර්ශනයකින් අනතුරුවයි.

පොලීසිය පැවසුවේ සැකකරුවන් Facebook ගිණුම්වලට කූඨ ලෙස ඇතුළු වී අදාළ ෆේස්බුක් හිමියා යවන පරිදි ඔහුගේ මිතුරටන් හා හිතවතුන්ට පණිවුඩ යොමු කර මුදල් ඉල්ලා ඇති බවයි.

ණය පදනම යටතේ හදිසි අවශ්‍යතාවයක් යැයි පවසා එලෙස මුදල් ලබාගෙන ඇති බවත් ඒවා සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් වෙත යොමු කරගෙන ඇති බවත් හෙළි වී තිබේ.

සැකකරුවන් නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

Related posts

විපක්ෂය මෙල්ල කරගෙන රාජ්‍ය පාලනය කරන හැටි මං තායිලන්ත අගමැතිටත් කියල දුන්නා – ජනපති

colombotoday

ඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතයි

colombotoday

මේ වසරේ වියදමට වඩා කෝටි තිස්දාහක වැඩිවීමක්.. ලබන වසරේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 2281ක්…

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

Admin

ඉන්ධන මිල සූත්‍රය හොඳ දෙයක් නව ඇමති කියයි

Admin

කුරුණෑගල නගරාධිපතිට එරෙහි වරෙන්තු තීරණය හෙට

colombotoday