Colombo Today Local News

කොවිඩ් පාලන සීමා තවදුරටත් ලිහිල් කිරීමට ජනපතිගෙන් උපදෙස්

මේ වනවිට පනවා ඇති කොවිඩ් පාලන සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති කාර්යාලයේදී අද (10)දින රැස්වු කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කර ඇත.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බවත් ගුවන් සමාගම් ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ දමා ඇති බැවින් සංචාරක ව්‍යාපාරයේ පවතින ප්‍රවර්ධනය සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙසය.

Related posts

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

colombotoday

රටේ ආර්ථිකය ඉවරයි ! ජනපතිගේ රතු කට්ට පනී.. අගමැතිගේ මූණටම දොස්මුරයක්..

colombotoday

2020 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

colombotoday

වැට් බදු වැඩිවීම ජලයටත් අදාලයි.. ආණ්ඩුව නෑ කී දේ හකීම් කියයි.. ජල බිලත් ළගදීම ඉහළට!

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

Admin