Colombo Today Local News

දේවගැති ජෙරම් CIDයට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා දීම සඳහා CIDයට පැමිණ තිබේ.

බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට චෝදනා එල්ල විය.

සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු ඊයේ (29)දින දිවයිනට පැමිණියේය.

Related posts

වරෙන්තුව ආපසු කැඳවන්න ඉල්ලා රාජිත දැමු මෝසම ඉවත් කර ගනී.

colombotoday

ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් ජනතාව බඩගින්නෙද?

Admin

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

colombotoday

මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනා

colombotoday

සිංහ ලේ, දෙම ලේ ආදී ජාතිවාදී අවතාර තවමත් අප අතර හොල්මන් කරනවා – ඇමති මංගල

colombotoday

ඉන්දියානුවන්යැයි සැක අය දැක්කොත් දැනුම් දෙන්න. | කොරෝනා මරණ දත්ත ගැන සැකයි – උපුල් රෝහණ

colombotoday