World

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත පුද්ගලයන් වෙත ලබාදීමේ වැඩසටහන ඉන්දියාවේ ක්‍රියාත්මකයි.

ඉන්දියාවේ සයිඩස් කැඩිලා සමාගම නිෂ්පාදනය කරන ලද සයිකොව්- ඩී එන්නත ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත වේ.

වෛරසයේ ජානමය කොටසක් යොදාගනිමින් නිපදවා ඇති මේ එන්නත මාත්‍රා තුනකින් යුක්තය.

පළමු මාත්‍රාව ලබාගෙන දින 28කින් දෙවන මාත්‍රාවත් ඊට දින 56කට පසු තුන්වැනි මාත්‍රාවත් වශයෙන් එය ලබා දෙයි.

මේ එන්නත බිහාර් ප්‍රාන්ත වැසියන්ට ලබාදීම ඉකුත් සිකුරාදා ආරම්භ කර ඇත.

Related posts

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

Admin

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ චින්තකයෙකු වන යුසුෆ් අල් කර්දාවි දෙස දෙවියන් නොබලයි. | කොරෝනා වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ගනියි.

colombotoday

ලොව දියුණුම ගුවන් ආරක්ෂණ පද්දතිය රුසියාව ඉරානයට දෙයි

colombotoday

“රොහින්ග්‍යා සංක්‍රමණිකයන් මුස්ලිම් රටවලට යවනු” – ඉන්දියාවේ විරෝධතා (Video)

colombotoday

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Admin