World

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ නිවසට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ගුවන් හමුදාව නිවේදනය කරයි.

මේ වනවිට ඔහු කටාර යේ ජීවත් වන අතර ඊශ්‍රායලය සඳහන් කරන්නේ, හමාස් නායකයාගේ නිවස ත්‍රස්ත ක්‍රියා සඳහා භාවිත කරන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවයි.

ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා මගින් එම ප්‍රහාර එල්ලකර ඇත.

මේ අතර ගාසා තීරයේ, ඔක්තෝබර් 07 වනදායින් පසුව සිදුකළ මෙහෙයුම් හේතුවෙන් මේ දක්වා ඊශ්‍රායල භටයින් 50 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදා බලධාරීන් පවසයි.

Related posts

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday

ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගෙන් මොසුල් නගරයට රසායනික අවි ප්‍රහාරයක්

colombotoday

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක්

colombotoday

ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් නමින් දියරයක්

colombotoday

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday

මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?

Admin