Colombo Today Local News

තරුණයෙකුගේ මළසිරුරක් බෝක්කුවක් අසලන් හමු වෙයි

සැකසහිත ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් බෝක්කුවක් අසල තිබී සොයාගෙන තිබේ.

යේ (15) දහවල් තලාතුඔය කදාකුල ප්‍රදේශයේදී මෙම පුද්ගල මළසිරුර හමුවී ඇති බව තලාතුඔය පොලීසිය සඳහන් කරයි.

මරණකරුගේ වයස අවුරුදු 27ක් පමණ වන බවය පොලීසිය කියයි.

අදාළ පුද්ගලයා පසුගිය 12වනදා සවස් කාලයේදී නිවසින් පිටවගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඉකුත් 13වනදා මරණකරුගේ මව විසින් තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

ඒ අනුව, එම පුද්ගලයාගේ මළසිරුර තලාතුඔය මාරස්සන මාර්ගයේ ඇති බෝක්කුවක් අසල තිබී හමුවී තිබේ.

Related posts

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රුසියානු සම්බාධකයක්‌. අවිආයුධ මිලට ගැනීමත් තහනම්.

colombotoday

කැබිලිගොල්ලෑවේදී ප්‍රහාරයකට ලක්ව මිය ගිය පොලිස් සැරයන්ට උසස් වීමක්

Admin

කෙසෙල් කැනක් සොරකම් කර පලා යමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්

Admin

ඉරිදා මුළු දිවයිනටම ඇදිරි නීතිය යලිත් ක්‍රියාත්මකයි

colombotoday

ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නොමිලේ

colombotoday

(Video) ජන සටන පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ.. මහින්දත් පෙර ගමනේ

colombotoday