Colombo Today Local News

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

පවතින අධික වැසි තත්ත්වයත් සමග අත්තනගලු ඔය සහ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගගේ ජල මට්ටම අවධානයෙන් පසුවිය යුතු මට්ටමක් දක්වා පැමිණ ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කරන්නේ, කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම ඉහළගොස් ඇති බවයි.

Related posts

යුක්‍රේනයෙන් ආ සංචාරකයින්ගෙන් තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගනී

colombotoday

ජිනීවා පරීක්ෂණයේදී ලංකාවට බැට දෙන හැටි කියන්න නවනීදන් පිල්ලේ දෙමළ ඩයස්පොරාව කැදවයි, TNA 3 කුත් හොරෙන්ම ගිහින්

colombotoday

ජපානයේදී උදයංග හමුවූ නි.ඇමති අරුන්දිකට වැඩ වරදී.. FCID යන්න වෙයි !

colombotoday

බැඳුම්කර වාර්තාවේ පිටපතක් රවී අතට !

colombotoday

කතෝලිකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධනම් ඔවුන් කතෝලික සභාවෙන් ඉවත් කළ යුතුයි – මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසයි

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

colombotoday