Colombo Today Local News

කඩා වැටුනු පස් – ගල් නොදුටු රියදුරා දුම්රිය සිර කර ගනී – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දියතලාව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවද වැඩිදුරටත් වාර්තාවෙයි.

දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී ඇති බව නොදුටු දුම්රිය රියදුරා දුම්රිය ඉදිරියට ධාවනය කර ඇති අතර එහිදී දුම්රිය සිරවී ඇති බවද වාර්තා වෙයි.

Related posts

කිරිපිටි කිලෝව රු. 300 කින් ඉහළ යන ලකුණු

colombotoday

ආණ්ඩු පෙරළියට සූදානම්… වාසුගේ සහය මෛත්‍රී පිලට !

colombotoday

මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් වටලයි

colombotoday

දේශපාලකයින් රහසේ යන එන, අනාවැකි කියන අනුරාධපුරේ මැණීයන්ගේ දේවාලය ගිනි තබයි…

colombotoday

යාපනයට මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි.. බදුල්ලට අඩුවෙයි !

colombotoday

(Video) ගැටඹේ නාහිමියන් ගෝඨාභයට කී ආන්දෝලනාත්මක කතාව

colombotoday