World

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

ෆෝබ්ස් සඟරාවට අනුව ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට පත්ව තිබේ.

ඒ ඩොලර් බිලියන 155.4ක වත්කම් ඔහු සතුවීමත් සමගයි.

එලෝන් මස්ක් ඩොලර් බිලියන 273.5ක වත්කම් ඔහු සතුකරගනිමින් ලොව ධනවතුන් ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවෙයි.

Related posts

උෂ්ණත්වය ඉහළයෑමෙන් කැනඩාවේ සියයකට අධික පිරිසක් මරුට

colombotoday

සුඩාන වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක්

Admin

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

තවත් රටක් බුර්ඛාව තහනම් කරයි

colombotoday

කොරෝනා රෝගීන් සිටි රෝහලක් පිපිරවීමට සැලසුම් කළ පුද්ගලයෙකු වෙඩි තබා මරා දමයි

colombotoday

බටහිර රාජ්‍යයන් මාව තනි කළා. අපිට අපි විතරයි – යුක්රේන් ජනපතිගෙන් ප්‍රකාශයක්

colombotoday