Colombo Today Local News

කඩිනමින් ස්ථාවර රජයක් ස්ථාපනය නොකළහොත් රට “වැසී යා” හැකි

කඩිනමින් ස්ථාවර රජයක් ස්ථාපනය නොකළහොත් රට “වැසී යා” හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවයි.

BBC නිව්ස්නයිට් වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේ සඳහා ගෙවීම් කිරීමට අවශ්‍ය තරම් විදේශ විනිමය සොයාගත හැකිවේදැයි යන්න සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවයක් ඇති බවයි.

ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර සහාය ලබාගත හැකි වන්නේ “ස්ථාවර රජයක්” පැවතීම යන කාරණය මත බව ඔහු පෙන්වා දී ඇත.

Related posts

මීගමුව බන්ධනාගාරයට ආ පාර්සල්

colombotoday

යුක්තිය මෙහෙයුමේදී තවත් 863ක් අත්අඩංගුවට

Admin

ජනපති තීන්දුවට ගරු කරාවි කියලා විශ්වාස කරනවා – රනිල්

colombotoday

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

දුම්රිය පාපුවරුවේ ගමන් අද පටන් තහනම්

colombotoday

“සයිටම් ජනසතු කරන්නෑ.. ඇමති මණ්ඩලයම ඒකට එකගයි.. චම්පිකත් අත ඉස්සුවා“ – රාජිත

colombotoday