Colombo Today Local News

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයින් 291 දෙනෙකු අද දහවල් දිවයිනට පැමිණ තිබේ. ක්වාලා ලාම්පූර් නුවර සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

එලෙස පැමිණි සියලූදෙනා හට ගුවන් තොටුපල තුලදීම PCR පරීක්ෂණ සිදුකර ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Related posts

දිනකට පරීක්ෂණ 1300ක් කළ හැකි ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් ගුවන්තොටුපලට

colombotoday

අස්ගිරි මහා නාහිමියෝ අපවත් වී වදාළහ!

colombotoday

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

වෛද්‍ය, ගුරු, දුම්රිය අද වර්ජනයේ.. හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු වෘත්තීය සමිති 150ක සහය

colombotoday

“පනත හදිසියේ සම්මත කළොත් වෙන්නේ මහා අගතියක්“ අභයතිස්ස හිමි කතානායකට ලියයි

colombotoday

මෙවර සාපෙළ ලියන සිසුන්ට දැනුම් දීමක්

Admin