Colombo Today Local News

දුම්රිය පාපුවරුවේ ගමන් අද පටන් තහනම්

දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම අද සිට තහනම් කර තිබේ.

දුම්රිය ධාවන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ, අනතුරු හේතුවෙන් එම තීරණය ගත් බව ය. දුර ගමන් සේවාවල පමණක් එම නීතිය ක්‍රියාත්මක වේ.

කාර්යාලීය දුම්රිය තුළ එම නීතිය ක්‍රියාත්මක නොවන බව සමරසිංහ මහතා පැවසී ය.

Related posts

TNA මන්ත්‍රීලා ගුරුකන්ද රජමහා විහාරයට කඩාපනී… නාහිමියන්ට බැණවැදී බලහත්කාරයෙන් පොංගු තමිල් කරයි…

colombotoday

තරු විසිවෙන්න වැඩි උණු සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් මෙන්න

colombotoday

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පිළිකා රෝගීන්ට කෝටි 10ක්

Admin

දූෂණ ලයිස්තුවේ අංක 9 ට රාජිත.. පිළිකා ඖෂධ වලින් සුපිරි ගැහිල්ලක් ගැන චෝදනා !!

colombotoday

විමල් වීරවංශ නිදොස් කොට නිදහස්

Admin

අයහපත් කාලගුණයෙන් රත්නපුර පුද්ගලයින් 8,556 පීඩාවට පත් වෙති

colombotoday