Colombo Today Local News

“සයිටම් ජනසතු කරන්නෑ.. ඇමති මණ්ඩලයම ඒකට එකගයි.. චම්පිකත් අත ඉස්සුවා“ – රාජිත

ඊයේ (27දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිදු ඇමතිවරයෙකු සයිටම් ආයතනයට විරුද්ධ නොවූ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

සයිටම් ආයතනය ජනසතු නොකරන බවත්, එහි ප්‍රමිති ගැන සඳහන් කරමින් ඉදිරියේදී නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් අමාත්‍යවරයා කියා සිටියි.

ඇමතිවරුන් වන චම්පික රණවක, දයාසරි ජයසේකර අවස්ථා කිහිපයකදීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත්තේ සයිටම් අහෝසි කල යුතු බවයි. ඇමති රාජිත සේනාරත්න පැහැදිලිවම කියා සිටියේ එලියේ එසේ කියුවද කැබිනට් මණ්ඩලයේදී ඔවුන් එසේ සදහන් නොකල බවයි.

Related posts

පිටකොටුව මගේ බලකොටුවක් – ෆයිසර් මුස්තාපා

colombotoday

මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදී අවශ්‍යතා වෙනුවෙනුයි – බෙංගමුවේ නාලක හිමි

colombotoday

ලීස් ගිවිසුම අවලංගු කිරීමෙන් පාඩුව කෝටි 1430ක් – ශ්‍රී ලංකන් ජනපති කොමිසමේදී හෙලිවෙයි

colombotoday

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයෙකු අත්අඩංගුවේ

colombotoday

පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති අධිකරණයට දැනුම් දෙයි.

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday