Colombo Today Local News

අටුළුගම දැරිය ඝාතනය : 29 හැවරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

29 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

අදාළ පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වූ බව ඔහු සදහන් කරයි.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (30)දින පානදුර මූලික රෝහලේදේ සිදු කෙරිනි.

බණ්ඩාරගම, අටුළුගමදී අතුරුදන් වූ 9 හැවිරිදි ෆාතිමා අයිෂා අක්‍රම් දැරියගේ සිරුර අටුළුගම, මහ පල්ලිය ආසන්නයේ පිහිටි වගුරු බිමක තිබී මැයි 28 වන දා සොයා ගනු ලැබිණි.

Related posts

ගල් කොරියකින් අල්ලස් අරන් හසුවූ ගම්පහ මිලාන් ජයතිලක පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලයි. ජනතාව නොසතුට පළකර සිටියි.

colombotoday

වරාය සේවකයින් වැඩ වර්ජන නවතා දැමීමට එකඟ වෙලා

colombotoday

මුදල් අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

colombotoday

විදුලි සෝපානයට හිස සිරවී එක් දරු පියෙක් මිය යයි

colombotoday

සතොසට පොල් අසූදාහක් ලැබිලා

Admin

එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නවා.. ඊට පසු අත්සන් කරනවා

colombotoday