Colombo Today Local News

පොහොට්ටුවට බලය හිමි පළාගල අයවැය පරාදයි

ශ්‍රී ලංකා ‌පොදුජණ ‌පෙරමුණයට බලය හිමි අනුරාධපුර දිස්ත්‍රිකයේ කැකිරාව  පළාගල ප්‍රදේශිය සභාවේ 2020 අය වැය  පත්විය.

සභාපති ආර්. ඒ්.  වික්‍රමසිංහ මහතා ඊයේ (12දා) 2020‌වෙනු‌වෙන් අය වැය ‌යොජනා ඉදිරිපත්කළ අතර  ඒක්සත්  ජාතික පක්ෂය ජනතා විමුුුක්ති ‌පෙරමුණ හා  ශ්‍රි ලංකා ‌පොදුජන ‌පෙරමු‌ණේ  මන්ත්‍රීවරයෙකුද එක්ව මෙම අයවැය පරාජය කළ බව ප්‍රාදේශිය  සභාවේ විපක්ෂ නායක  සුුුුරංග රත්නායක මහතා ‌‌ පැවසිය.  

අයවැයට පක්ෂව  ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ මන්ත්‍රීවරුන්  5ක් හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ‌2ක්  ඡන්දය ලබා දි ඇති අතර

වික්ෂව  එක්සත් ජාතික පක්ෂයේ මනත්‍රීවරුන් 6ක්,  ජනතා විමුක්ති ‌පෙරමුණේ මන්ත්‍රීවරයා හා ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ මන්ත්‍රීවරයකේ ඡන්දය ප්‍රකාශ කළේය.

Related posts

තත්පුලන මනෝගනේශන් ගේ කතාවට ප්‍රකෝප නොවෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Admin

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි

colombotoday

ඩොලර් ගලනය සියයට 69කින් ඉහළ ගිහින්

Admin

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday